mbile - 094+714545306
feace book - https://www.facebook.com/bgaloy
twitter - https://twitter.com/Bgaloy
bloggs list -
වත්තල විත්ති - https://wattalawiththi.blogspot.com/
වත්තල කොළඹට ආසන්නයේ පිහිටි ඉතා සුන්දර පරිසර පද්ධතියකින් සැදුම් ලත් කඩිනමින් දියුණු වෙන නගරයකි. වත්තල ගැන බොහෝ දෙනා නිරතුරුවම අපෙන් අසන්නේ අප වත්තල නිසාය. වත්තල ගැන ලියවුණු බොහෝ දේ ඇත.එහෙත් තවත් බොහෝ දේ වත්තල ගැන ලියවිය යුතුමය. මෙම සටහනට දැනටමත් වත්තල ගැන ලියවී ඇති සියළු තොරතුරු ලින්ක් වශයෙන් එකතු කරමි. තව අවුරුදු දහයකින් වත්තල මෙසේ නොවනු ඇත. එදාට වත්තල ගැන දැක අසා ගැනීමට මෙය ප්‍රයෝජනවත් විය හැක. ඔබ වත්තල ගැන සියළු දේ කොමන්ට් වශයෙන් හෝ වෙනත් ක්‍රමයකින් අප වෙත එවන්න.අදහස් සහ විවේචන ඉතාමත් අගය කරමි.
සටහන් කරු වරලත් කවියෙකු නොවේ. කවිය අවියක් කර ගත්තෙකි. කාව්‍ය ශාස්ත්‍රය ගැන මෙලෝ හසරක් නොදනී. විරිත් සිරිත් ආදිය ගැන අවබෝධයක් නැත. සිංහල භාෂාව ගැන වුවද පරතෙරට ගිය දැනුමක් නැත. දකින අසන දේ පිළිබඳ යම් අදහසක් සිතට එන ලෙස කවියක් නොවන කවියකින් කියා පෑම පුරැද්දක් කොට ගත්තෙකි. හේනේ පාරුවේ කවි කිව් ගැමියන්ට තිබුණේ කාව්‍ය ශාස්ත්‍රය පිළිබද දැනීමක් නොව තම පාළුව තනිකම පිළිබද අදහසක් බව සටහන් කරු නිතර සිතයි. කවියේ අයිතිකරුවන් කමත්වා.........
සමථ මණ්ඩල - https://samathamandela.blogspot.com/
මාර මරාල - https://maramarala.blogspot.com/
පැත්තේ විපරම් - https://pattaviparam.blogspot.com/
අප ජීවත්වන පරිසරයේ සිදුවීම් සහ යම් යම් වැදගත් කාරණා කොටින්ම කියනවානම ඔිපාදූප,තරගකාරි මාධ්‍යකරණයක් තුළින් ලොවට කියාපෑම මෙම බ්ලොග් සටහනේ අරමුණ නොවේ.සිදුවන දේ සහ වැදගත් කරුණු අවශ්‍ය අයෙකුට දැන ගැනීම සදහා සටහන් කර තැබීම මෙම සටහනේ පරම අදහසයි
No comments:
Post a Comment