ආයුබෝවන්! වත්තල ගැන තවත් තොරතුරු අද ඉදිරිපත් කිරීමට සිතමි. කොළඔට උතුරට මායිම් වන ආසන්නම ප්‍රදේශයෙන්
කොටසක් වත්තල ලෙස හැඳින්වේ. වත්තල
මාබෝල
පළාත් සභාව මගින් වත්තල සහ මාබෝල නගරද වත්තල ප්‍රදේශයට අයත් සෙසු ප්‍රදේශ වත්තල ප්‍රාදේශීය සභාව මගින්ද
දේශපාලනමය වශයෙන් පාලනය වේ.
වත්තල ගැන පොදු තොරතුරු අන්තර්ජාලය සිසාරා යමින් ඔබට ලබා ගත හැකි වුවත් පහසුව සඳහා වැදගත් සටහන් වල ලින්ක් මෙහි සඳහන් කර ඇත.
වත්තල
බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති අතර සිවිල් පරිපාලනයේ මූලස්ථානය ගම්පහ කච්චේරිය හෙවත් ගම්පහ දිස්ත්‍රික්
ලේකම් කාර්යාලයයි. වත්තල ප්‍රාදේශීය
ලේකම් කාර්යාලය වත්තල ප්‍රදේශයේ සිවිල් පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වන අතර වත්තල ප්‍රාදේශීය
ලේකම් කාර්යාලය එමගින් ඉටුවන මහජන සේවාවන් පිළිබඳ අඅදහසක් ඇතිකර ගැනීමට පහත ලින්ක් එක ඔස්සේ වත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ සම්බන්ධ විය හැක.
http://www.wattala.ds.gov.lk/
http://www.wattala.ds.gov.lk/
ගම්පහ දිස්ත්‍රික්කයට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ නම් https://en.wikipedia.org/wiki/Gampaha_District ලින්ක් එක හරහා අවශ්‍ය තොරතුරු ලබා ගත හැක.
වත්තල පිළිබඳ විශේෂිත තොරතුරු අවශ්‍ය වන ඕනෑමඅයෙකුට https://en.wikipe/wiki/Wattalaලින්ක් එක ඔස්සේ අදාල තොරතුරු ලබා ගත හැක
මෙම සටහනින් ඉදිරිපත් කර ඇති තොරතුරු ඕනෑම කෙනෙකුට අන්තර්ජාලයේ සැරසැරීමෙන් ලබාගත හැකි වෙතත් ඔබේ කාලය ඉතිරිකර දීමේ අවශ්‍යතාව සඳහා මෙම බ්ලොග් සටහනේ පොස්ට් එකක් ලෙස ඉදිරිපත් කෙරුවෙමි.
වත්තල ගැන ඉතාමත් වැදගත් දේ සමග නැවත හමුවෙමු. ආයුබෝවන් !